(අනීෂා මානගේ)
වීරකැටිය මාරකඩවල වේල්ල අසල මාර්ගයේදී අද(22) උදෑසන පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වීරකැටිය පොලිසිය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි කොඩිතුවක්කු ආරච්චිගේ ප්‍රභාත් ජනක(35) නම් දෙදරු පියෙකි. ඔහු ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කරන්නෙකි.
පැරනි ආරවුලක් දුරදිග යාම නිසා මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය සැකකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd