( විශේෂ කේෂර ගුණතිලක)
බුත්තල-කුඹුක්කන 17 කණුව අසල නිවසක තිබී වියළි ගංජා කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය පනස්පහක් සමග එක් සැකකරුවෙක් බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සහ ගංජා තොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd