නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව අය වැය විවාදය අතරතුරදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කමිටුව ප්‍රකාශ කරයි.
මෙහි සම්පූර්ණ වාර්තාවන ලබන ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd