වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් මුල්ගල තැබීම මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් හෙට (12) කුලියාපිටිය දි සිදු කිරීමට නියමිතය.

දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සතු වෛද්‍ය පීඨ සංඛ්‍යාව අටකි.