ජි.එස්.පි ප්ලස් බදු සහනය ලැබීම නිසා රුපියල් මිලියන පන්සිය පනහක වෙළදපොළක් විවෘත වෙනවා අස්වැන්න වැඩි කරගන්න හා ගුණාත්මකභාවය වැඩි කරගන්න බැරි නම් අපිට ඒ තරගකාරිත්වයට මුහුණ දෙන්න බැරිවෙනවා යැයි ගලදාරී හෝටලයේ පැවති සමුළුවක් අමතමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය
ලෝක ආර්ථීකයත් එක්ක අපි බැලූවොත්, ව්‍යාපාරිකයින් හට ඉතාම අමාරු කාලයක් තමයි මේ. අද මුළු ලෝකයේම ආර්ථීකය අඩුම වශයෙන් සියයට දහ තුනක් පහළොවක් විතර අපනයනය අඩු වෙලා. තායිලන්තයේ අපනයනය සියයට 30කින් විතර අඩු වෙලා. ලංකාවේත් ඒ හා අපනයන අඩුවෙලා.
ඡායාරූප - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd