(පාලිත ආරියවංශ)
බදුල්ලේ ජංගම දුරකථන ව්‍යාපාරික ආයතනයක කළමනාකරුවකුට පොල්ලකින් පහරදී ඔහුගේ නිවසට ගැනි තැබූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
සැකකරු එම ආයතනයේ සේවයකර පසුව සේවයෙන් ඉවත්කළ අයෙක් බව විමර්ශන වලදි හෙළී වී ඇතැයි පොලිසිය කියයි.තුවාල ලැබූ කළමනාකරු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd