ඉන්දිකා රාමනායක
කිරිබත්ගොඩ ධනවත් ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක් අද (12) කැලණිගඟේ තිබී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පාරේ පදිංචි තිදරු පියෙකි.
ඊයේ දිනයේ මෙම ව්‍යාපාරිකයා සිය දරුවන් පාසලට ඇරලීම සඳහා මෝටර් රථයෙන් නිවසින් පිටත්ව ගොස් දරු තිදෙනා ද පාසල්වලට හැරලවා ඇති බවද පොලිසිය ස`දහන් කරයි.
කැලණිමුල්ල ගංගාතිලක විහාරය ඉදිරිපිට කැලණිගඟ ආසන්නයේ හිමිකරුවකු නොමැති මෝටර් රථයක් නවතා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තබුණි.
ග`ග අසල පාවහන් සපත්තු දෙකක් තිබෙනු දැක සහ මෝටර් රථය තුළ ලියකියවිලි තිබෙනු දැන කිසියම් පුද්ගලයකු ග`ගට පැන ඇති බවට සැකකර සිද්ධිය පොලිස් නාවික කොට්ඨාසය වෙත දැනුම් දී ඇත.
පොලිස් නාවික කොට්ඨාසය අදාල ස්ථානයට පැමිණ කිමිදී සිද්ධිය වු ස්ථානයේ තිබී මෙම පුද්ගලයාගේ මළ සිරුර ගොඩගෙන තිබුණි. වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක් කැලණිගඟේ