(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල ඌවකරදගොල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ව්‍යාජ සිගරැට් 60ක් සමඟ සැකපිට පුද්ගලයකු අද (9) අලුයම අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌවකරදගොල්ල 9කණුව ප්‍රදේශයේ පදිංචි 47හැවිරිදි පුද්ගලයකි.
පොලිසිය ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර තිබේ.
උමා ඔය ව්‍යපෘතියේ සේවය කරන ඉරාක ජාතිකයකු මෙම සිගරැට් තොගය දුන් බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd