ක.ග කරුණාරත්න
රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් සමඟ පුද්ගලයකු අද (6) පොලොන්නරුව, කදුරුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු පොලොන්නරුව, කදුරුවෙල නගරයේ පිහිටි රේස් බුකියකට මුදල් ඔට්ටුවට රේස් දැමීම සඳහා පැමිණ මෙම මුදල් නෝට්ටු ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට