ශ්රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව වැඩි වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් සවස 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. සමහර ස්ථානවලට මිලී මීටර් 100 කට වඩා වැඩි ඇතිවීමට ඉඩ ඇතැයි වාර්තාවෙයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද තැනින් තැන වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 04/09/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
35 |
25 |
90 |
50 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
33 |
26 |
85 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
31 |
27 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
27 |
90 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
34 |
26 |
85 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මහනුවර |
31 |
22 |
95 |
60 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
22 |
13 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
33 |
24 |
95 |
60 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
90 |
60 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
32 |
26 |
90 |
70 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘වායුගෝලයේ කැළඹිමෙන් තද වැසි‘