(ප්‍රසාද් මුතුකුඩ)
කල් ඉකුත් වු විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම හා පරිහරණය කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංස මහතාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබු නඩුව අද (28) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජාතික වීරයාණනි ඔබට ජය. සැලෙන්න එපා, ඔය බාදක වලට මුහුණ දෙන්න.
වංචා කරන එක ජාතික වීරකමක් උනේ ගිය ආණ්ඩු කාලේ.
අනේ පව් තුම්මුල්ලේ විමලේ එහෙම කරන කෙනෙක් නෙවෙයි. මෙයා අහිංසක කෙනෙක්නේ.මෙයා ඇල් වතුරත් නිවල බොන්නේ.
ඔබට සතුටුයි ද දැන්?