IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


විභාග මධ්‍යස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

(රන්ජන් කස්තුරි)
 
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් පරිශ්‍රවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
 
විභාගය පැවැත්වෙන අතරවාරයේ විභාගයට බාධා නොවන අයුරින් ඉරිදා දිනයක ධූමායන කටයුතු කරන්නැයි ද එම අමාත්‍යංශය පාසල් ප්‍රධානීන්ට දන්වා තිබේ.
 
තවද ලබන ජනවාරි මාසයේ තෙවන පාසල් වරයා ආරම්භවීමට පෙරද රට පුරා සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයිද අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.



අදහස් (0)

විභාග මධ්‍යස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32039 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11239 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 291 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site