IMG-LOGO

විපතට පත්වූවන් ගැන සොයන්න ජනාධිපති පොළොන්නරුවට

(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාව සහන සැළසීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (23) සවස අවතැන් වූ පිරිස් තාවකාලිකව ලැගුම්ගෙන සිටින කදුරුවෙල, සුදු නෙලූම්ගම සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත පැමිණියේය.

පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පහසුකම් හා සහන නොපමාව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් , උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්.රංජිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (0)

විපතට පත්වූවන් ගැන සොයන්න ජනාධිපති පොළොන්නරුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 285 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 149 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1794 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site