(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යාපනයේ විනෝද චාරිකාවක් ගොස් පැමිණෙමින් තිබූ වෑන් රථයක් බණ්ඩාරගමදී අද (29) අලුයම දුරකථන කණුවක ගැටී පෙරළීයාමෙන් එහි ගමන්ගත් 17දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
තුවාල ලැබුවන් අතර කුඩාදරුවන් 10දෙනෙකි.
මොවුන් කලුතර වෙට්ටුම්කඩ ප්‍රදේශයේ පදිංචි පිරිසකි.
බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd