(ඩබ්ලිව් ඒ අසේල)
තායිලන්ත වන්දනාවේ රැගෙන යාම සඳහා තලාතුඔය කොස්සින්න ප්‍රදේශයේ පුද්ගලයින් 23 දෙනෙක් රුපියල් 45,000ක් හා ගුවන් ටිකට්පත් එකතුකර ගෙන පලා ගිය වංචාකාරි පුද්ගලයක් සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd