(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ වතුයායක් තුළ අභිරහස් ලෙස මරා දමා තිබු මුකරුවකුගේ මළ සිරුරක් සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ රාජපක්ෂ පතිරණගේ විමලදාස (63) නැමති බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු වසර හතක සිට එළුවන්කුලම අක්කර 100 ප්‍රදේශයේ ඉඩමක වතු මුරකරුවකු ලෙස සේවය කර සිට ඇත.
මුර කුටියේ දොර පිටතින් අගුලු දමා මුරකරුට කිසියම් ආයුධයකින් පහර දි මරා දමා ඇති බව පොලිසිය කළ මුලික විමර්ශන වලදී හෙළි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd