තම ජිවිතය ද නොතකා දැඩි අවදානමක් ගෙන වනජිවි සම්පත රැකගැනීමට වෙහෙසක් ගන්නා වනජීවි නිලධරීන්ට විශේෂ රක්ෂණ ක්‍රමයක් සහ විදෙස් රටවල පුහුණුව ලබාදීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජී. ජයසේන අද (31) බත්තරමුල්ල වනජිවි සංරක්ෂණ සමුළුවේ දී පැවසීය.
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/711.png)
![9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/91.png)
![1234[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/12341.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd