(ඩී.කේ.රත්න)
තණමල්විල හම්බෙගමුව කිඹිලිය ප‍්‍රදේශයේදී අද (25) වන අලියකු පහර දී පුද්ගලයෙකු මියගොස් ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය කුංකුම පහේකණුව ප‍්‍රදේශයේ පදිංචි ඩබ්.ඒ.කුමාරසිංහ නැමති 37 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වනවිට හම්බෙගමුව දිසා රෝහලේ තැන්පත් කර ඇත.
හම්බෙගමුව පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd