(නිමල් ජයරත්න)
වන අලියෙක් පහර දී සිවිල් ආරක්ෂක නිලධාරියකු මිය යාමත් සමඟ වැලිකන්ද නාමල්ගම ගම්වාසීහු අද (25) සවස පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නාමල්ගම ප්‍රදේශයෙන් අවහිර කර වනඅලි තර්ජනයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුහ.
අද අළුයම තම නිවස අසලදී වන අලියකු පහර දීමෙන් නාමල්ගම ගම්මානයේ සිවිල් ආරක්ෂක ජ්‍යෙෂ්ඨ නියාමකවරයකු මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd