නිමල් ජයරත්න
වනඅලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් දිඹුලාගල දම්මින්න සහ පුබුදුගම ගම්වාසීන් පිරිසක් අද (27) උද්ඝෝෂණයක නිරතවුහ.
පැය තුනකට අධික කාලයක් පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.
අරලගංවිල පොලිස් නිලධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණ 28 වැනිදා වනජීවි නිලධාරීන් එක්ව වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවට ලබාදුන් පොරොන්දුවක් සමඟ පිරිස විසිර ගියහ.


2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
884
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වනඅලි තර්ජනයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්
බි.කේ නිශාන්ත Saturday, 28 September 2019 04:42 AM
අවිධිමත් ලෙස වැලිකන්ද, දිඹුලාගල ඇතුලු පොළොන්නරුව පුරාම සිදු කළ වන සංහාරය හා ඉඩම් මංකොල්ලය නිසා දිනෙන් දින වන අල පහර දීම් සිදු වෙනවා. පොළොන්නරුව දේශපාලකයින් හා මහවැලිය ඇතුලු රජයේ නිළධාරීන් එක්ව අනවසර කැලෑ කැපිම් මෙන්ම රක්ෂිත ඉඩම් ජාවාරම සිදු කරනවා.