
(ගල්ගමුව නිහාල් ජයවීර )
ගල්ගමුව ,පාළුකඩවල වැව් ඉස්මත්තේ සිදු කරන්නේ යැයි කියන වන විනාශයට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් පාළුකඩවල වැව් බැම්ම මත පැවැත්විණි.
පරිසර සංවිධාන එකමුතුව හා සමාජවාදී තරුණ සංගමය ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි .
"මතු පරපුරට වින කටින පරිසර විනාශය නවතනු ", "රටට ආදායම් ගෙනෙන අලි සම්පත රැක ගනිමු " ," කැලේ බදු දෙයි.අලි ගම් වදිති " , " ගල්ගමුව ජනතාව නිහඩ නෑ" , " වැවක ජීවය වැව් ඉස්මත්තයි."," ඔක්සිජන් නැතිව මැරිලා පාංශුකූලේ මොකටද ." ආදි සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණි.
මේ උද්ඝෝෂණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පරිසරවේදීහු ,ස්වෙච්ඡා සංවිධානවල නියොජිතයෝ, පාළුකඩවල ඇතුළු ගම්මානවල ජනතාව සහභාගි වූහ .

2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන විනාශය එපා: පාළුකඩවල ගැමියෝ පාරට බසිති