IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වැන් රිය ප්‍රපාතයට පෙරළී දෙන්නෙක් රෝහලේ

( ප්‍රින්ස් රත්නායක )

බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ගිල්ම ප්‍රදේශයෙදී අද (09) වෑන් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ‍තරුණයකු හා සිසුවියක තුවාල ලබා බළන්ගොඩ මූළික රෝහලට ඇතුළත් කර ඇත.

එම අනතුරෙන් ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ හාස්කමකින් බව ප්‍රදේශවාසීහු පවසති.

රියපැදවූ තරුණයා සිය නිවසට පැමිණී ඥාතියෙකුගේ වෑන්රථය කිසිවකුට නොදන්වා රැ‍ගෙන ගොස් ඇති බවත් පාසල අවසන් වී පැමිණි සිසුවියකද කැටිව වාහනය පදවා ඇති බවත් කියැවේ.



අදහස් (0)

වැන් රිය ප්‍රපාතයට පෙරළී දෙන්නෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site