
( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් කූලාමුරිප්පු ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වනඅලියෙකු පහරදීමෙන් තුවාල ලබා ප්‍රදේශවාසීන් විසින් ඔහුව බේරාගැනීම සමත්ව තිබේ.
වයෝවෘද්ධ පුද්ගලයෙකු කූලාමුරිප්පු ප්‍රදේශයේ රාත්‍රියේ පාපැදියෙන් ගමන්කරමින් සිටින අතරේ එකවරම වනඅලියෙකු පාපැදියට පහරදී තිබේ.
අනතුරුව පාපැදිකරු විසිවී ගොස් වනලැහැබකට වැටී ඇත.
ඔහු උදව් ඉල්ලා කෑ ගැසීමෙන් අනතුරුව ගම්වාසීන් එම ස්ථානයට පැමිණ වන අලියා පලවා හැර තුවාල ලැබූ පාපැදිකරුගේ ජීවිතය බේරාගෙන තිබේ.
ගම්වාසීන් එන විටත් පාපැදියට වනඅලියා විසින් පහරදි හානි කොට තිබූ අතර පාපැදිකරු සොයාගැනීමට වනඅලියාට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ ජීවිතිය බේරි ඇති බවටද ගම්වාසීන් වැඩිදුරටත් පැවසූහ.
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන අලියාගෙන් අනූ නවයෙන් දිවි බේරා ගනී