(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රීයේදී වන අලියකු පහරදී පුද්ගලයකු මරා දමා ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොස්ලන්දවත්ත වේලායුදම් සභානන්දන් නමැති දෙදරු පියෙකි.
මංගල උත්සවයකට ගොස් රාත්‍රී අඩි පාරක් ඔස්සේ නිවස බලා එමින් සිටියදී මොහු මෙම අනතුරට මුහුණපා තිබේ.
කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd