IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


වන අලියකු පහර දී මාළු ව්‍යාපාරිකයා මරුට

(දයාරත්න ඇඹෝගම)
 
සියඹලාගස්වැවදි අද(10)දින අළුයම වන අලියෙකු පහරදීමෙන් මාළු ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ සියඹලාගස්වැව, මිහින්තලය පදිංචිව සිටි ආර්.ආර්.එම්.දයානන්ද(55)නැමති පස්දරු පියෙකි.
 
ඔහු පදිංචිව සිටින නිවසේ සිට මහකනදරාව වැවේ තොටුපලට ගොස් මාළු මිලදීගෙන නිවස ආසන්නයේ අළෙවි කරන බවත්, මෙදිනද මාළු මිලදි ගැනීමට යමින් සිටියදී මග රැඳී සිටි වනඅලියා ඔහුට පහරදී ඇති බවත් පොලිසිය කියයි.
 
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මිහින්තලය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වන අලියකු පහර දී මාළු ව්‍යාපාරිකයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 772 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 514 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site