( ක.ග කරුණාරත්න)
මින්නේරිය පොලිස් වසමට අයත් ජයන්තිපුර, තඹලවැව ප්‍රදේශයේදී අද (22) දහවල් වල් අලියෙකු පහර දීමෙන් කාන්තාවක මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජයන්තිපුර, තඹලවැව ට්‍රැක් 14, අංක 1272 ලිපිනයේ පදිංචි එච්.එම් නිල්මිණී රේණුකා (34) යන අයයි.
මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සිට උඩ පනිමින් බෙරිහන් දෙන පරිසරවේදීන් මේවට මොකද කියන්නේ?