(දයාරත්න ඇඹෝගම)
මැදවච්චිය සියඹලාගස්වැවදී වන අලියකු පහර දීමෙන් 72 හැවිරිදි පුද්ගලයකු මියගිය බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කැදැව,සියඹලාගස්වැව,මැදවච්චිය පදිංචිව සිටි වෙල්විදානගේ උක්කුබංඩා (72) නැමති ගොවියෙකි.
සිය නිවසේ සිට හේනට පැල් රැකීමට යන අවස්ථාවේ දී මාර්ගයේ රැදී සිටි වන අලියා මෙම පහර දීම සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd