(සමන් පාලිත නානායක්කාර)
මහඔය අරන්තලාව වැලිගහකණ්ඩිය වැවෙහි මාලු ඇල්ලීම සඳහා ගිය පුද්ගලයෙකු අද (31) වන අලි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති බව මහඔය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අරන්තලාව 30 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි සුමනරත්න නැමැති 45 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
අරන්තලාව මාර්ගයේ සිට කිලෝමීටර් තුනක් පමණ නුදුරින් කැලෑබද ප්‍රදේශයක දී වන අලි ප්‍රහාරය එල්ලවී තිබේ. මාළු ඇල්ලීම සඳහා තවත් දෙදෙනකු සමඟ ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා වන අලියකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කීය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහඔය දිසා රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට