(ප්‍රදීප් කුමාර)
මන්නාරම මුල්ලිකුලම් ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි සසීකුමාර් කෞෂල්‍යා නැමති කාන්තාවකි.
එම කාන්තාවට වන අලි පහර දීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
ඇයගේ මෘත දේහය පණ්නිවිරුච්චාන් රෝහලේ තැම්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලීසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd