(ක.ග කරුණාරත්න)
බකමූණ දිග්ගල්පිටිය ප්‍රදේශයේදී වල් අලියෙකු පහරදීමෙන් 52 හැවිරිදි සිව් දරු පියෙකු මියයාමේ සිද්ධිය මුල් කරගෙන ඒ ප්‍රදේශවාසීහු අද (22) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
දිග්ගල්පිටිය පාලම අසල පැවැත්වෙන උද්ඝෝෂණයට ප්‍රදේශවාසිහු රැසක් එක්ව සිටිති.,වල් අලින්ගෙන් තම ජීවිත හා දේපල ආරක්ෂා කර දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.
අලියාගේ පහරකෑමට ලක්ව මියගිය සුනිල් ශාන්ත වනිගසේකර (52) යන අයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (22) සවස සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd