ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වැනි පන්තියට බඳවාගත් විදුහල්පතිවරුන්ගේ පත්වීම් ප‍්‍රදානයේ පළමු අදියර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දී සිදු කෙරුණා.
මෙහි දී විදුහල්පති සේවයට සුදුසුකම් ලැබූ නිලධාරීන් 1231 දෙනෙකු අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලබාගත්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd