විදුහල්පති ධූරය වැනි තනතුරු සඳහා සුදුස්සාම පත් කළ යුතු බවත් ඒ සඳහා තරග විභාගවලින් ජයගන්නා අය බඳවා ගැනීම කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
වැඩබලන විදුහල්පතිවරුන් පත්කිරීම අර්ථ විරහිත බවත් එවන් අය බොහෝවිට දේශපාලන අතකොළ වීම නොවැළැක්විය හැකි බවත් ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd