විදෙස්ගත ශ්‍රී ලාංකිකකයන් 1885කට ද්විත්ව පුරවැසි සහතිකපත් ප්‍රදානය කිරීම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (31) පැවැත්විණි.
මෙරටදී ද්විත්ව පුරවැසිභාවය හරහා ශ්‍රී ලංකාවේ සියලු අයිතීන් හිමිවන අතර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය පමණක් 19 වැනි ව්‍යවස්ථාවට අනුව අහිමි වන බව ඇමැති එස්.බී.නාවින්න මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd