(දිලීප් ජයසේකර)
විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් රුපියල් 25,000ක මුදලකට අලෙවි කිරිමට ගිය පුද්ගලයෙක් අද (23) තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කතරගම බුත්තල පාරේ ගල්අමුණ වැව අසල කැලෑ බද කොටසකදී සැකකරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වුයේ ගාමිණිපුර ,කතරගම ලිපිනයේ පදිංචි මතුකන්දගේ රුවන් නොහොත් ටොෆියා නැමති 36 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd