(වී. ඒ. නිශ්ශංක)
මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ කලක සිට මහාපරිමාණයෙන් සිදුකළ විදේශීය දුම්වැටි අලෙවිකරන ස්ථානයක් වටලා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසියි කියයි.
ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බලකා ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් දුම්වැටි ගණන 3600ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd