(අතුල බණ්ඩාරනායක)
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින් වැහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන පුහුණු මධ්‍යස්ථානයේ 18 දෙනකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කුරුණෑගල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම පිරිස ප්‍රතිකාර සඳහා දඹදෙණියේ කෝවිඩ් මධ්‍යස්ථානයකට යොමු කර ඇත. ඔවුන් සමග එම මධ්‍යස්ථානයේ සිටි තවත් 12 දෙනකු නිරෝධායනයට යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd