(අනීෂා මානගේ)
බෙලිඅත්ත කම්බුස්සාවල ප්‍රදේශයේ කුඹුරක තිබී විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැකකරන පුද්ගලයකුගේ සිරුරක් අද (18) සොයාගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත කම්බුස්සාවල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පස් දරු පියකු බව පොලිසිය කියයි.
ඌරන්ට ඇටවූ විදුලි රැහැනකින් විදුලිය කාන්දු වීමෙන් මෙලෙස මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැකකරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd