(ක.ග.කරුණාරත්න, ඩබ්. ඒ. පියතිලක)
පුලස්තිපුර නිවසක විදුලි වයරයකින් විදුලිය කාන්දු වීමෙන් මවක සහ පුතකු විදුලිසැර වැදී අද(16) මියගිය බව පුලස්තිපුර පොලිසිය කියයි.
තිදරු මවක (34) හා ඇගේ දෙවැනි පුතුවන දහම් නෙත්සර (7) දෙදෙනා එසේ මියගොස් ඇති අතර අසල්වාසී නිවසක ආහාර සකසමින් සිටි මවට සිය දරුවා දඟලන හඬ ඇසීම නිසා ඔහු බේරාගැනීමට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් දෙදෙනාටම විදුලි සැර වැදී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව දෙදෙනාටම.... මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් නොවේවා...