IMG-LOGO

විදුලිය නොමැතිවීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තු ගම්පහ කාර්යාලයේ වැඩකටයුතු අඩාලයි

(තිලකරත්න දිසානායක. )
 
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙහි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට විදුලි බලය නොමැතිවීම මත අද (20) රියදුරු බලපත්‍ සම්බන්ධ කටයුතු සඳහා පැමිණි සියලුම දෙනාට ආපසු හැරී යාමට සිදුවූහ. 
 
 රියදුරු බලපත්‍ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සදහා ඇති මෙම කාර්යාලය වෙත දිනකට 500 කට අධික පිරිසක් පැමිණෙන අතර අද දිනයේද එලෙස පැමිණි අයට විදුලිය නොමැතිවීම හේතුවෙන් ආපසු හැරී යාමට සිදුව තිබිණි .
 
 මේ සම්බන්ධයෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ සහකාර කොමසාරිස් ඊ.පී.වික්‍රමසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර  සිටියේ , නඩත්තු කටයුතු සඳහා විදුලි බල මණ්ඩලය මගින් විදුලි බලය විසන්ධි කොට ඇති බැවින් කාර්යාලයීය කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීම  මත රියදුරු බලපත්‍ කටයුතු සදහා පැමිණි පිරිස ආපසු යැවීමට පියවර ගත් අතර මේ වෙනුවෙන් හෙට (21) දිනයේ කාර්යාලය විවෘතව තබන බවත්ය.
 



අදහස් (0)

විදුලිය නොමැතිවීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තු ගම්පහ කාර්යාලයේ වැඩකටයුතු අඩාලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 100 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 261 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site