(අශෝක තිලකරත්න)
සිටිනමළුව විරිත්තමුල්ල මාවතේ නිවසක විදුලි වයරයකින් විදුලිසැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ සිටිනමලුවේ පදිංචි හාතාගල ගමගේ ධම්මිකරත්න (52) නැමති අයෙකි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය බෙලිඅත්ත හදිසි මරණ පරික්ෂක කේ.කේ.සඳසිරි රණසිංහ මහතා විසින් අද (9) සිදු කෙරිණි.
බෙලිඅත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd