(සම්පත් ප්‍රියනන්දන)
ඕපනායක උඩවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයකු අද (02) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඕපනායක උඩවෙල හොරන්කදුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
වගා බිමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd