(සුමතිපාල දීයගහගේ සහ දීපාල් ද සිල්වා )
කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේදි වල් ඌරන් මැරීමට යොදා තිබු විදුලි රැහැනක පැටලි විසි දෙහැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ තොම්මයා හකුරු රංජිත් සුරංග නැමැති අවිවාහක කරුණයෙකි.
කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්පෝමරයක් අසළ කුඹුරු යායක් මැදින් ඇද තිබු අනවසරවිදුලි රැහැනේ පැටලී මොහු මිය ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත.
කරන්දෙණිය පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි රැහැනක පැටලී තරුණයෙක් මරුට