IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටී එරත්තන වාහන ගමනාගමනයෙන් බාධා

(අජිත්ලාල් ශාන්තඋදය)

අධික වැස්සත් සමඟ වෝල්ට් 33000 විදුලි රැහැන් පද්ධතියට කන්දඋඩ පර තතදේශයේ දී  13 වැනි දා රාතරී    ගසක් කඩා වැටීමෙන් විදුලි කණු හයක් කැඞී විදුලි රැහැන් බිම වැටීමෙන් සූදාගල, බටතොට, ලස්සකන්ද, විතාරම්පංගුව, එරත්න, අඩවිකන්ද,  බොරලූව, මුරුත්තෙට්ටුකන්ද ආදී ගම්මාන රැසකට විදුලිය ඇණහිට වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.

කුරුවිට සිට එරත්න දක්වා දිවෙන ශරීධා පාද මාර්ගයේ කන්දඋඩ සිට එරත්න දෙසට වන්නට මීටර් එකසිය පනහක පමණ දුරක මෙම බාධාව පවතින නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත. 

අධිබල විදුලි රැහැන් පද්ධතිය කඩාවැටුණු මාර්ගයේ සහ කඩාවැටුණු තැනින් ඉදිරියට විදුලිය ඇණහිට ඇත. විදුලිය නැවත සැපයීමට කඩාවැටුණු අධිබල විදුලි රැහැන් සහ කණු යථා තත්ත්වයට පත්කීරීමට විදුලි බල මණ්ඩලය පියවර ගනිමින් සිටියි.

මාර්ගයේ වාහන ගමනාගමනය ඇණ හිටීමෙන් පාසල් සිසුන්, රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන් මෙන්ම, සාමාන්යා ජනතාව ද දැඩි අසීරුවට පත්වූහ.
 

 



අදහස් (0)

විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටී එරත්තන වාහන ගමනාගමනයෙන් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31435 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13707 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1050 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site