(පද්මා කුමාරී කංකානම්ගේ )
විදුලි පාරිභෝගිකයාට විසන්ධියෙන් තොර ප්‍රමිතගත විදුලි සේවාවක් ලබා දෙන බවත් වාර්ශිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන මෙගා වෝට් මිලියන 14.5 න් තුනෙන් එකක්ම නිපදවන ලක් විජය බලාගාරයේ උන්නතිය වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි සොයා බලන බවත් විදුලි බල,බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා අද (04) නොරොච්චෝල ගල් අගුරු තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවැසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ද සහභාගී වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ බලන්නේ කොහොමද ගානක් කපාගන්න වැඩිගානකට පිටට විකුනනේ කොහොමද කියලා.