( සමන් කාරියවසම් )
මිල්ලිනිය එල්ඊඞී විදුලි බුබුළු නිෂ්පාදනය කරන ආයතනයකින් රුපියල් විසිනවලක්ෂ හැටදෙදහසක් වටිනා භාණ්ඩ සොරා ගත් බව කියන කළමනාකරුවකු අද (15) අත්අඩංගුවට ගත් බව පානදුර විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
ආයතනයේ විදුලි බුබුළු නිශ්පාදනය කරන අමුද්‍රව්‍ය තොගයක් මෙලෙස සොරාගෙන ඇති බව පානදුර විශේෂ අපරාධ විමර්ශණ අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd