විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සහ ඊට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් සෙවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ අමාත්‍ය කමිටුවේ වාර්තාව අඟහරුවාදා (22) ජනපතිට බාර දීමට නියමිත බව කමිටු සභාපති විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
එම කමිටුවේ මුල් සාකච්ඡාව අඟහරුවාදා (15) සවස පැවැත්විණි.
පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත, සාගල රත්නායක, එරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ය.
බ්‍රහස්පතින්දා (17) යළි එම කමිටුව රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd