(සමන් පාලිත නානායක්කර)
විදුලි කප්පාදුව, ගම්මිරිස් මිල පහත වැටීම හා හල්දුම්මුල්ල වන විනාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් අද(31) හල්දුම්මුල්ල හාල්අටුතැන්නේදී පැවැත්විණි.
පන්දම් හා විරෝධතා පුවරු රැගත් විරෝධතාකරුවෝ 250කට අධික පිරිසක් මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හපුතලේ ආසන සංවිධායක තිස්ස කුට්ටිආරච්චි මහතා මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
විරෝධතාකරුවෝ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ සිට හාල්අටුතැන්න මංසන්ධියට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd