(රංජන් කස්තුරි)
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ජූනි මස තෙවන සතියේදී ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2016 සහ 2017 අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර කණ්ඩායම් දෙකක් බඳවා ගන්නා අතර අධ්‍යාපන විද්‍යාපීඨ 19 සඳහාම සිසුන් 8000ක් බඳවා ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් පීඨ දැම්ම. බුද්ධ ධර්මය ඉල්ලුවේ. ඒ වුනාට මට තාම සම්මුඛ පරීක්ෂණ ලියුම ආවේ නැ. ඇයි දන්නැ. ලියුම් එවල ඉවරද. මන් ධර්මචාරිය දහම් පාසල් අවසානේ දහම්පාසල් ගුරු විභාගේ හොඳට සමත්. උසස්පෙළ කලේ බෞද්ධ සංස්කෘතිය. අසාවෙන් බලන් හිටියේ
මමත් පීඨ දැම්මා. මම AL කරේ 2017 අවුරුද්දේ. මට ඌව පීඨයේන් සම්මුඛ් පරීක්ෂණ ආවා. 2019 ජූනී 24. මම සම්මුඛ් පරීක්ෂණ එකට සහභාගි වුනා. එහිදී සුදුසුකම් බලලා සුදුසුකම් සපුරන අය එහිදී පවත්වන ප්‍රැක්ටිකල් එකට සහභාගි වෙනවා. ඒකටත් සහභාගි වුනා ඒකෙන් පස්සෙ අපිට "ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට බඳවා ගැනීම - 2019" ජීව දත්ත ප්‍රකාශය කියලා අයදුම්පතක් දුන්නා සාමවිනිසුරු කෙනෙකු ලවා අත්සන් කර, 50 මුද්දර 6ක් අලවා නැවත එවන ලෙස. එහෙත් පසුව කිසිදු තොරතුරුක් ලැබුණේනැත.
2019 නවක සිසුන් විද්‍යාපීඨ වලට බදවා ගැනීම ආරම්භ කළ විට අප හට දැනුම් දෙන්න. මෙම සේවය අප මහත් සේ අගය කරන්නෙමු.
විද්‍යාපීඨ වලට 2020 උසස්පෙල ලියූ සිසුන් අතුලත් කරගන්නා ආකාරය සුදුසුකම් හා දින වකවානු පිලිබද අපව දැනුවත් කරනවා ද?
විද්‍යාපිඨ වලට 2020 සිසුන් ඇතුළත් කරන්නේ කවදද කියලා දැන ගන්න පුලුවන් වෙයි ද
2021 නවක සිසුන් බඳවා ගන්නේ කෙසේද? කවදා ද? ඒ සඳහා අප කුමක් කල යුතුද?
2020 උසස් පෙළ ලියපු අය ඇතුලත් කර ගන්නේ කවදාද?
2020 AL කරපු අයව ඇතුළත් කර ගන්නේ කවදද.. සහ ඒ පිළිබඳ තොරතුරු මට දැන ගැනීමට අවශ්‍යයි..
2020 උසස් පෙල කරපු අය අතුලත් කර ගන්නේ කවදාද.අවශ්‍ය සුදුසුකම් මොනවාද.
2019 A/L කරපු අයට විද්‍යා පීඨ ගැසට් පත්‍රය නිකුත් කරන දිනය කවදද?
2019 A/L කරපු අයට විද්‍යා පීඨ ගැසට් පත්‍රය කවදා නිකුත් වෙයිද
2020 A/L කරපු අයට ගැසට් පත්‍රය නිකුත් වෙන්නේ කවදාද?
2019 A/L අයට විද්‍යා පීඨ ගැසට් කරන්නේ කවදද
2019 A/L අයට තාම ගැසට් කළේ නැද්ද
2020 උසස් පෙළ ලියපු අයට ගැසට් පත්‍රය නිකුත් කරන්නේ කවදද මොනවාද සුදුසුකම්
2020 A/L ලියපු අයට තාම ගැසට් කළේ නැද්ද? කවදද ගැසට් කරන්නේ
2019 A/L අයට විද්‍යා පීඨ ගැසට් කර්න්නේ කවදාද?
2019 උසස් පෙළ කරපු අයට නිකුත් කරන්නේ කවද්ද?
2019 උසස් පෙළ කරපු අයට විද්‍යා පීඨ ගැසට් කරලා ඉවරද, නැත්නම් ගැසට් කරන්නෙ කවදාද?
2020 උසස් පෙළ කරපු අයට විද්‍යාපීඨ ගැසට් කරන්නෙ කවදාද?
2019 විභාගය ලියපු අයට විද්‍යාපීට ගැසට් කරන්නෙ කවද්ද?
2019 උසස්පෙළ විද්‍යාපීඨ ගැසට් කලේ නැද්ද.?
2019 විද්‍යා පීඨ ගැසට් කරන්නේ කවදද?
2019 වසරේ විද්‍යා පීඨ ගැසට් කරන්නේ කවදාද?
2018 උසස් පෙළ කරපු අයට ආය විද්‍යාපීඨ දාන්න බැරිද
2018 උසස් පෙළ කරපු අයට ආය විද්‍යාපීඨ දාන්න බැරිද. නැත්තම් පුලුවන්ද.
2019A/L කරපු අය විද්‍යාපීඨ සදහා ඇතුලත් කරන්නේ කවදද....
2020 A/L ලියපු අයට විද්‍යා පීඨ ගැසට් කරන්නේ කවද්ද?
මම 2020 A/L කරේ අපිට විද්‍යා පීඨ ගැසට් කරන්නෙ කවද්ද කියලා කියන්න පුලුවන්ද..???
2020 AL කරපු අයට විද්‍යාපීඨ ගැසට් කරන්නේ කවද්ද??
2019 A/L විභාගය ලිවුව අයට විද්‍යා පීඨ ගැසට් කරන්නේ කවදද....?
2020A/L ගැසට් කරන්නේ කවද්ද? ඉක්මනින් දැනුවත් කිරීමක් කරන්න.
2019 උසස් පෙළ විද්‍යාපීඨ ගැසට් කරන්නේ කවුද ?
2019/2020 උසස්පෙල ලියපු අයට පීඨ ගැසට් කරන්නෙ කවදද?
2019 පිඨ ගැසට් වෙන්නෙ කවද්ද
2018 උසස් පෙල විද්‍යාපීඨ තෝරා ගැනීම් කරලද. තෝරා ගත් අය බඳවා ගත්තද.
2019 උසස්පෙළ පීඨ ගැසට් කරන්නෙ කවදද? මොන මාසෙද කියලවත් කියන්න අපිට.
මං 2020 a/l කලේ. මාත් විද්‍යා පීට දාන්න බැලුව. ඒක ගැසට්වෙද්දී තව අව්රුදු කියක් යාවිද. ඒක ගැසට් වෙද්දී ආයේ a/l කරලා කැම්පස් යන්න පුළුවන් වේවි. ඒ නිසා මං නම් හැමෝටම කියන්නේ මහන්සි වෙලා කැම්පස් යන්න උත්සහ කරන්න. කවදා 2020 ගැසට් වේවිද කියලා හිතන්න අමාරුයි. ඇත්තටම මීට වඩා මේ දේවල් කඩිනමින් වෙන්න ඕන. ළමයි නිකරුනේ අතරමන් වෙනවා. බලදාරින්ගේ අවදානය යොමු වෙනවා නම් හොදයි
2019 උසස් පෙළ කරපු අයව ගන්න දිනයක් නැද්ද තාම
2020 විද්‍යා පිඨ ගැසට් කරන්නේ කවදදා?
2020 අවුරුද්දේ ලියුව අයට තාම ගැසට් කරේ නැද්ද? අනේ ගැසට් කරන්නෙ කවදා වගේද?
දැනුවත් කිරීම් හොඳයි