ලබන මහ මැතිවරණයේ දී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කටයුතු කළ යුතු ආකාර ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර ඇත.

m1 m2 m3 m4 m7