ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ශිෂ්යත්ව ප්‍රධානය (4) වන දින කොළඹ 01, ශ්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී සිදු කැරිණි
දිවයිනේ විවිධ පළාත්වල අඩු ආදායම් ලාභී පවුල්වලින් වෛද්‍ය විද්යාලවලට ඇතුල්වීමට සුදුසුකම් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 48 දෙනෙකුට සහ පහ වසර ශිෂ්‍යත්වයේ දිස්ත්‍රික් හා කලාප මට්ටමින් ජය ලැබූ ආර්ථික අපහසුතා ඇති සිසුන් හත්දෙනෙකුටද ශිෂ්‍යාධාර පිරි නැමීම සිදු කැරිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd